ගණිතය ගැටලු විසඳීමේ පහසු ක්‍රම – 01

Original price was: රු1,500.00.Current price is: රු1,200.00.

Guaranteed Safe Checkout

නියතවම ගණිතය පහසුම පහසු විෂයක් බවට පත්කරන සුවිශේෂ ග්‍රන්ථ මාලාව – 01

6, 7, 8, 9, 10, 11 ශ්‍රේණිවල ගණිතය විෂය පහසුම පහසු බවට පත් කරන ලොව තුළ තිබෙන හොඳම ක්‍රම සියල්ල පියවරෙන් පියවර සරලව මුල සිටම සිංහල මාධ්‍යයෙන් හඳුන්වා දෙන එකම පොත් පෙළ මෙය වේ. ගණිතය විෂය කරුණු 6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා ක්‍රමානුකූලව අනුක්‍රමික ලෙස ගොඩනැගෙන විෂයක් වේ. තවද මෙම විෂය ඉතාමත් පහසු බවට පත් කරනු ලබන ක්‍රම රැසක් ඇතත් එම ක්‍රම ශිලප අප රටේ දරු දැරියන් හට ඉගෙනීමට අවස්ථාව නොලැබෙන නිසා මෙම විෂයය බහුතරයක් දරු දැරියන්ට දුෂ්කර විෂයක් බවට පත් වී ඇත. එම සියලු දුෂ්කරතාවන් ජය ගැනීමටත්, ගණිතය පහසුම පහසු බවට පත් කරගැනීමටත් අවශ්‍ය සම්පූර් ණ පදනම මෙම ග්‍රන්ථ මාලාව තුළින් ගොඩනගා දෙනු ලැබේ.  එමෙන්ම මේ සියල්ල මෙම ග්‍රන්ථ මාලාව ඔස්සේ නොමිලේ හැදෑරීමට Online ක්‍රමයට අවස්ථාව ද දැන් ලබා දී ඇත. ඒ සඳහා ඔබේ නම, ශ්‍රේණිය සහ ලිපිනය පහත අංකයට WhatsApp කර ලියාපදිංචි වන්න.

WhatsApp Number – 071 057 99 80