ධාරණ රහස් – SECRETS OF MEMORY

Original price was: රු1,000.00.Current price is: රු800.00.

Guaranteed Safe Checkout

ඉගෙනීම, මතකය සහ බුද්ධිය අසීමිත ලෙස වර් ධනය කරන ලොව විශිෂ්ටතම ඉගෙනුම් චක්‍රය තුළ අන්තර් ගත වන සියලුම මූලධ ර් ම සහ මනස පුහුණු කිරීමේ අභ්‍යාස මෙම ග්‍රන්ථය තුළ ඇත. මෙම මූලධ ර් ම සහ අභ්‍යාස නිසි ලෙස ප්‍රයෝජනයට ගැනීම තුළින් අසීමිත මතක ශක්තියක් සහ පරිපූර් ණ බුද්ධියක් සහිත ලොවම දිනන අතිදක්ෂ ඉගෙනුම්කරුවෙක් බවට නියතවම පත්විමට හැකියාව ඇත.

එමෙන්ම මෙම ග්‍රන්ථය මිලදී ගන්නා අයට මෙම ග්‍රන්ථයේ සඳහන් මනස පුහුණු කිරීමේ අභ්‍යාස සහ මූලධ ර් ම හැදෑරීමට Online ක්‍රමයට ද අවස්ථාව ඇත. ඒ සඳහා ඔබේ නම සහ ලිපිනය පහත අංකයට WhatsApp කර අවශ්‍ය විස්තර ලබා ගන්න.

WhatsApp Number – 071-0579980