ප්‍රත්‍යවලෝකන ( Prathyawalokana )

Original price was: රු900.00.Current price is: රු720.00.

ප්‍රත්‍යවලෝකන ( Prathyawalokana ) By Nuwan Nayanajith Kumara

Guaranteed Safe Checkout

නුවන් නයනජිත් කුමාර බෞද්ධ දර්ශනය හා බෞද්ධ සාහිත්‍යයේ දක්නට ලැබෙන විචාර සිද්ධාන්ත ගැඹුරින් හදාරලා තමන්ගේ විචාර ලේඛනවල ඒවා ඉතා උසස් අයුරින් භාවිතයට ගන්නා ප්‍රමුඛ විචාරකයායි. මෙය මුලින්ම අත හිරිවැටෙනතුරු ලියා අවධාරණයෙන් හඬ නගා කීවේ මාටින් වික්‍රමසිංහයන්. ජාතක කතා සංග්‍රහයෙන් තෙර තේරී ගාථා ආදියෙන් විචාර සිද්ධාන්ත ගෙන මේවායින් සාහිත්‍ය කලා නිර්මාණ මැනිය යුතු මිනුම් දඬු සකසාගත යුතුයි කියලා මාටින් වික්‍රමසිංහයන් නැවත නැවත කීවා. අද නුවන් උත්සාහ කරනවා එය භාවිතයට ගන්න.

අපට උරුම වූ ප්‍රඥා සාගරය තමයි බෞද්ධ දර්ශනය එය ගණන් නොගෙන විචාරකයන් කියාගන්නා මෙරට බහුතරයක් පිටස්තර මතවාදවල එල්ලිලා දඟලනවා. පිටස්තර මතවාද ඉගෙන ගත්තට ඒ පිළිබඳ සොයා බැලුවට වරදක් නෑ. නමුත් එකම වටිනා දේ ලෙස සලකමින් ඔවුන් වෙනත් මතවාදවල එල්ලෙන්න හේතුව ඒ අයගේ ඔලු තවමත් යටත් විජිත වීමයි ලංකාව තවමත් වැඩ වසන්නේ. බලන්නකෝ ඉරිදා පත්‍රවල මඟුල් දැන්වීම් කාටද කියන්න පුළුවන් වැඩවසම් නෙවෙයි කියලා.

📚 Book Highlights:

Title: Prathyawalokanaya

Author: Nuwan Nayanajith Kumara

Language: Sinhala

Genre: Academic

✨ Ideal for students, educators, and lifelong learners seeking insightful academic content grounded in scholarly research and real-world relevance.

👉  Order your copy online today and enrich your personal or professional library with this essential academic resource.