66 වගන්ති නඩුකර

Original price was: රු3,000.00.Current price is: රු2,400.00.

Guaranteed Safe Checkout

66 වගන්ති නඩුකර
නීතිය හා ප්‍රවණතා
සංශෝධිත නව සංස්කරණය

“ප්‍රාථමික නඩු විධාන සංග්‍රහ පනතේ 66 වගන්ති නඩුකර යනු ඉඩම් සම්බන්ධ ආරවුල් විෂයෙහිලා ඇතිවන සාමය කඩවීම් වළක්වාලීම අරමුණු කරගත්, බහුලව භාවිත වන නෛතික ක්‍රියා පටිපාටියකි. ඒ හා සම්බන්ධ නීතිය, වර්තමානය වන විට අධිකරණ තීන්දු මගින් විශාල ලෙස විකාශනයට ලක්ව ඇතුවා මෙන්ම, පුළුල් මානයකට ගෙන ගොස් ඇත. එවැනි නඩු තීන්දු මාලාවක් ඇසුරින් එකී නීතියෙහි නව ප්‍රවණතා සහ අර් ථ නිරූපණයන් සාකච්ඡාවට ලක් කිරීම මෙම කෘතිය සම්පාදනය කිරීමේදී මාගේ ප්‍රමුඛ අරමුණ විය. විනිසුරුවරයෙකු ලෙස වසර දහනවයකට ආසන්න වෘත්තීය අත්දැකීම් ද සමඟින් මෙවන් කෘතියක් එළි දැක්වීම තුළින්, එකී නීතිය සම්බන්ධ උනන්දු වන්නන් හට එහි නෛතික සහ ප්‍රායෝගික භාවිතය අවබෝධ කරගැනීම පහසු වනු ඇතැයි උදක්ම විශ්වාස කරමි.”

          උදේශ් රණතුංග