Imashi Online Book Store - Worldwide Delivery
ක්‍රිකට් ලොව එකලු කළ අනඳ පුතුන් – ANANDA LIONS IN WORLD CRICKET
Original price was: රු5,000.00.රු4,000.00Current price is: රු4,000.00.
ක්‍රිකට් ලොව එකලු කළ අනඳ පුතුන් – ANANDA LIONS IN WORLD CRICKET
‘ක්‍රිකට් පිටිය එකලු කළ ආනන්ද පුතුන්’ නමැති ආදී ආනන්දීය පුවත්කලාවේදියෙකු සහ ගත් කතුවරයකුගේ අතින් ලියැවුණු මෙම ග්‍රන්ථය අභිමානවත් ප්‍රෞඪ ඉතිහාසයක් ඇති ආනන්දය ස්වර්ණමය ක්‍රිකට් වංශකථාවේ යුග මෙහෙවරක් ලෙස ඉතිහාසයට එක්වනු නිසැකයි.
එදා මෙදා තුර කොළඹ ආනන්ද විදුහලින් බිහි වූ විශිෂ්ට ක්‍රිකට් ක්‍රීඩකයින් රැසක් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩා කෙත අස්වද්දන්නට සදා නොමැකෙන මෙහෙවරක් ඉටු කළ බැව් සැබෑවකි.
📚 Book Highlights:
Title: ANANDA LIONS IN WORLD CRICKET
by Sarath Jayasinghe
ක්‍රිකට් ලොව එකලු කළ අනඳ පුතුන් – ANANDA LIONS IN WORLD CRICKET
Author: Sarath Jayasinghe
Language: Sinhala
Genre: Sports Literature
Price : 5000
✨ Perfect for readers of sports literature, enthusiasts of athletic history, and anyone interested in stories that capture the spirit, challenges, and triumphs of the sporting world.
👉 Order your copy online today and add this remarkable Sinhala book to your personal collection.



