Imashi Online Book Store - Worldwide Delivery
අනියම් බිරිද Concubine
Original price was: රු1,500.00.රු1,200.00Current price is: රු1,200.00.
“අනියම් බිරිඳ (Concubine)” by Kavindya Jayasekara
අනියම් බිරිඳ CONCUBINE
මුදු දාලත් අයිතිවාසකම් කියන්න බැරි හැඟීම් තියෙන මිනිස්සුන්ට දැනෙන බැඳීමට කියන්නේ ආදරයයි ”
කොන්දේසි විරහිත ආදරයක පංගුකාරියක් වෙන්න මං කොයි වෙලාවෙවත් බය වුණේ නැහැ. ඒත් මං බය වුනු දෙයක් තිබුණා. ඒ තමයි පරණ තුවාල පෑරිලා දැනෙන වේදනාවන්ට ආයෙ ආයෙත් මූණ දෙන්න වෙයිද කියලා හිතන බය. මං හිතන්නේ ඒ භීතිය වේදනාව ගැහැණියකට විතරක් නෙවෙයි. පිරිමියෙකුටත්පොදුයි.
තියෙන නිර්මාණාත්මක පිරිමි බොහොමයක් තුළින් අතිශය සියුම් මනෝභාවයන් ලෙස විරහව එළි දකින හැටි හරි පුදුමයි. හැබැයි ඇත්ත ජීවිතයේදී ඒ පිරිමිම එතරම්ම රොමැන්ටික් විදිහට බිරින්දෑවරුන්ට හමුවෙනවද කියලා ඒ ඒ අයම අහගන්න වටිනවා. ඒත් නිසැකවම පෙම්වතියකට අනියම් බිරිඳකට ඒ සොඳුරු පිරිමි එලෙසම හෝ ඊටත් වඩා රෝමාන්තිකව හමුවෙනවා.
📚 Book Highlights:
Title: Aniyam Birinda by Kavindya Jayasekara
අනියම් බිරිඳ ( CONCUBINE )
Author: Kavindya Jayasekara
Language: Sinhala
Genre: Sinhala Novel
✨ Perfect for readers of Sinhala novels, lovers of Sri Lankan literature, and anyone seeking a novel that explores timeless human emotions through a modern lens.
👉 Order your copy online today and add this remarkable Sinhala book to your personal collection.


