Imashi Online Book Store - Worldwide Delivery
එදවස සොඳුරුමය Edawasa Sondurumaya
Original price was: රු1,000.00.රු800.00Current price is: රු800.00.
එදවස සොඳුරුමය ( Edawasa Sondurumaya ) By Buddhadasa Galappaththi
එදවස සොඳුරුමය – බුද්ධදාස ගලප්පත්ති
දවස මෙදවස සොඳුරු අඳුරු ඉසව් දකිනා තීර්ථ යාත්‍රිකයකුගේ මතක සමුදායෙන් බිඳක්….
නන් විසිතුරු, නන් අරුත් සරු, නන් මෑ පෙළින් මියුරු රචනාවලියක් අපට කියවන්නට ලැබෙයි. පාසල , සරසවිය පොදු ජනකරලිය නිරතුරුව හොබවන නව පරපුරකට නිබද අත හිත දෙන පිළිබා සවියෙන් අනූන සුලවතක වූ බුද්ධදාස ගලප්පත්ති විසින් පබදින ලද පුවත් ලේඛනයන්හි සංග්‍රහයයි. එ දවස සොඳුරුමය එහි සත්වැනි වෙළුමයි එම පුවත්පත් ලිපි එකතුව මෙම ග්‍රන්ථ මාලාවේ අවසාන අංකයයි.
📚 Book Highlights:
Title: Edawasa Sondurumaya by Buddhadasa Galappaththi
එදවස සොඳුරුමය ( Edawasa Sondurumaya )
Author: Buddhadasa Galappaththi
Language: Sinhala
Genre: Column Articles
✨ Perfect for readers of Sinhala column articles, lovers of Sri Lankan journalism and literature, and anyone seeking thought-provoking perspectives on society, culture, and everyday life through a reflective and contemporary lens.
👉 Order your copy online today and add this remarkable Sinhala book to your personal collection.



