Imashi Online Book Store - Worldwide Delivery
ගේය කාව්‍ය කර්තෘවරු පළමු වෙළුම
Original price was: රු750.00.රු600.00Current price is: රු600.00.
ගේය කාව්‍ය කර්තෘවරු පළමු වෙළුම ( Geya Kāvya Kartruvaru ) by Sunil Ariyarathna
ගේය කාව්‍ය කර්තෘවරු පළමු වෙළුම – සුනිල් ආරියරත්න
ඔහු ලියන තාලේ පොත් කවුරුවත් ලියන්නේ නැත. කවුරුත් ලියන තාලේ පොත් ඔහු ලියන්නෙත් නැත. ඔහු ග්‍රන්ථකරණය සඳහා තෝරාගන්නේ කිසිවෙකුගේ ඇස නොගැටෙන මාතෘකා ය. ඔහු ‘ සින්දු ‘ යන දෙමළ වචනය ගැන පොතක්ම ලිව්වේ ය.
‘බයිලා’ ‘කැරොල්’ ‘පසම්’ ‘කන්තාරු’ ‘ග්‍රැම ෆෝන්’ ගී වැනි මාතෘකා මෙන්ම ‘ලෞජී’ ‘මුත්තුසාමි’ ‘රොක්සාමි’ ‘සාලි’ ‘සමරදිවාකර’ වැනි මාතෘකා ද ඔහුගේ ග්‍රන්ථ නාම අතර වෙයි. ජාතික ගීයෙහි නිර්මාතෘ වන ආනන්ද සමරකෝන් ගැන පවා ඔහු ලියන තුරු කිසිවෙක් කිසිවක් ලියා තිබුණේ නැත. මෙම ‘ ගේය කාව්‍ය කර්තෘවරු ‘ ද ඒ පොත් සමූහයටම අයත් වන්නා වූ කෘතියකි.
📚 Book Highlights:
Title: Geya Kāvya Kartruvaru by Sunil Ariyarathna
Literary works : Sunil Ariyarathna
Language: Sinhala
Genre: Literary works
✨ For those who love old songs, lyricists, and literature — this book will be a whole new experience for you.
👉 Order your copy online today and add this remarkable Sinhala book to your personal collection.
You may also like…
-
SALE 
ගේය කාව්‍ය කර්තෘවරු දෙවන වෙළුම
Original price was: රු1,150.00.රු920.00Current price is: රු920.00.


