ගේය කාව්‍ය කර්තෘවරු දෙවන වෙළුම

Original price was: රු1,150.00.Current price is: රු920.00.

ගේය කාව්‍ය කර්තෘවරු දෙවන වෙළුම (Geya Kavya Kartruvaru) by Sunil Ariyarathna

Guaranteed Safe Checkout

ගේය කාව්‍ය කර්තෘවරු දෙවන වෙළුම – සුනිල් ආරියරත්න

ඔහු ලියන තාලේ පොත් කවුරුවත් ලියන්නේ නැත. කවුරුත් ලියන තාලේ පොත් ඔහු ලියන්නෙත් නැත. ඔහු ග්‍රන්ථකරණය සඳහා තෝරාගන්නේ කිසිවෙකුගේ ඇස නොගැටෙන මාතෘකා ය. ඔහු ‘ සින්දු ‘ යන දෙමළ වචනය ගැන පොතක්ම ලිව්වේ ය.

‘බයිලා’ ‘කැරොල්’ ‘පසම්’ ‘කන්තාරු’ ‘ග්‍රැම ෆෝන්’ ගී වැනි මාතෘකා මෙන්ම ‘ලෞජී’ ‘මුත්තුසාමි’ ‘රොක්සාමි’ ‘සාලි’ ‘සමරදිවාකර’ වැනි මාතෘකා ද ඔහුගේ ග්‍රන්ථ නාම අතර වෙයි. ජාතික ගීයෙහි නිර්මාතෘ වන ආනන්ද සමරකෝන් ගැන පවා ඔහු ලියන තුරු කිසිවෙක් කිසිවක් ලියා තිබුණේ නැත. මෙම ‘ ගේය කාව්‍ය කර්තෘවරු ‘ ද ඒ පොත් සමූහයටම අයත් වන්නා වූ කෘතියකි.

📚 Book Highlights:

Title: Geya Kavya Kartruvaru by Sunil Ariyarathna

Literary works : Sunil Ariyarathna

Language: Sinhala

Genre: Literary works

✨ For those who love old songs, lyricists, and literature — this book will be a whole new experience for you.

👉 Order your copy online today and add this remarkable Sinhala book to your personal collection.

You may also like…