Imashi Online Book Store - Worldwide Delivery
ඉතින් මට අවසරයි ( Ithin Mata Awasarai )
Original price was: රු1,100.00.රු880.00Current price is: රු880.00.
ඉතින් මට අවසරයි ( Ithin Mata Awasarai ) By Upali Wanigasuriya
ඉතින් මට අවසරයි
ස්වාමිපුරුෂයන්ගේ දරදඬුකම් හා අසාධාරණකම් හමුවේ අනේක වද වේදනාවන්ට මුහුණ දෙමින් සියලු දුක්කම්කටලු උහුලාගනිමින් පවුල් සංස්ථාව බිඳී යා නොදී රැක ගන්නට වෙර දරන බිරින්දෑවරුන් අපට මේ සමාජයේ කොතෙකුත් මුණගැසෙති. මෙහි එන මේනකා ද එවන් බිරිඳකි.
සෙමිණී ඉද්දමල්ගොඩ (මේනකා) බිමල් ජයකොඩි (අසංග) ජනක කුඹුකගේ (ගැමුණු) රෙබේකා නිර්මලි (අක්කා) නීල් අලස් (සුමින්ද) වැනි දක්ෂ රංගන ශිල්පීන් හා ශිල්පිනියන් චරිත නිරූපණය කළ ඉතින් මට අවසරයි ටෙලි වෘතාන්තය ඔබ ජාතික රූපවාහිනිය ඔස්සේ ද නරඹා ඇතුවාට සැක නැත.
📚 Book Highlights:
Title: Ithin Mata Awasarai by Upali Wanigasuriya
ඉතින් මට අවසරයි ( Ithin Mata Awasarai )
Author: Upali Wanigasuriya
Language: Sinhala
Genre: Sinhala Novel
✨ Perfect for readers of Sinhala novels, lovers of Sri Lankan literature, and anyone seeking a novel that explores timeless human emotions through a modern lens.
👉 Order your copy online today and add this remarkable Sinhala book to your personal collection.



