Imashi Online Book Store - Worldwide Delivery
ලංකා සිවිල් සේවය LANKA CIVIL SERVICE
Original price was: රු1,500.00.රු1,200.00Current price is: රු1,200.00.
ලංකා සිවිල් සේවය LANKA CIVIL SERVICE by Thilakarathne Kandanaarachchi
ලංකා සිවිල් සේවය LANKA CIVIL SERVICE ආචාර්ය තිලකරත්න කඳනආරච්චි
ලංකා සිවිල් සේවයෙහි ගමන් මඟ පිළිබඳ ලියැවුණු මෙම ග්‍රන්ථය තිලකරත්න කඳ නආරච්චි මහතා විසින් රචිත 20 වන කෘතිය වේ. විවිධ ක්ෂේත්‍රයන් පාදක කර ගනිමින් ග්‍රන්ථකරණයට යොමු වූ කතුවරයා තම රාජකාරීමය අත්දැකීම් පාදක කොට ‘හොර හරක් ඇල්ලූ උප දිසාපති’ ‘අයිය නායක අඩවියේ සහකාර ආණ්ඩුවේ ඒජන්ත’ ‘තරුණ ලේකම්ගේ සින්දු පොත’ ‘ප්‍රජා සංවර්ධන පිළිබඳ මාර්ගෝපදේශ සංග්‍රහය’ ‘ මහජන හිතකාමී රාජ්‍ය සේවය’ ‘රාජ්‍ය පරිපාලනය’ සභා පාට ග්‍රන්ථය ද රාජ්‍ය සේවයට තිළින කොට තිබේ.
එමෙන්ම විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජෙනරාල් පදවිය හෙබවූ තිලකරත්න මහතා ශ්‍රී ලාංකේය විශ්‍රාම වැටුප්, සිවිල් හා වැන්දඹු අනත්දරු විශ්‍රාම වැටුප් විධිවිධාන, ශ්‍රී ලංකා විශ්‍රාම වැටුප් ක්‍රමය සහ සමාජ ආරක්ෂණය යනුවෙන් විශ්‍රාම වැටුප් විෂය හා බැඳුණු ග්‍රන්ථ ගණනාවක් ද සමාජයට එක්කොට තිබේ.
📚 Book Highlights:
Title: LANKA CIVIL SERVICE
Author: Thilakarathne Kandanaarachchi
Language: Sinhala
Genre:
Price : 1500
Discount Price : 1200
✨ A must-read for students of political science and public administration, aspirants of the civil service, and anyone interested in governance, policymaking, and critical insights into political institutions, local government, and constitutional affairs.”
👉 Order your copy online today and add this remarkable Sinhala book to your personal collection.


