Imashi Online Book Store - Worldwide Delivery
මන්දස්මිත (Mandasmitha)
Original price was: රු1,950.00.රු1,560.00Current price is: රු1,560.00.
මන්දස්මිත (Mandasmitha) By Nuu Perera
17 in stock
ඉම නොපෙනෙන අඳුරු නිම්නයක
එළිය දී පෑයූ පහන් තරුව
පෙම් සිත නො රැවටූ
නුඹයි මගේ මන්දස්මිතය
මන්දස්මිත
ෆැන්ටසියක් නො වූ අපි හැමෝගෙම කතාව
බොහෝ දෙනෙක් අතර තිබෙන මිථ්‍යා මතවාදයක් තමයි ලිංගික හිංසනයක් නිසා ලිංගික දිශානතිය වෙනස් වෙන බව. නැතිනම් සමලිංගික වන බව, නමුත් විද්‍යාත්මක පරීක්ෂණවලින් මෙය තහවුරු කර නොමැත සමලිංගික පුද්ගලයෙක් අතින් ලිංගික හිංසනයට ලක් වුවද විෂම ලිංගික දිශානතියක් කෙනෙක්ට ලැබිය හැකියි. ඒ අනුව පෙනී යන්නේ බලහත්කාරයෙන් කෙනෙක්ගෙ ලිංගික දිශානතිය වෙනස් කළ නොහැකි බවයි.
නමුත් කෙනෙක් ලිංගික හිංසනයට හෙවත් දූෂණයට ලක්ව තිබේ නම් එහිදී නිසි මානසික ප්‍රතිකාර ලබාගත යුතුය. ලිංගික හිංසනයට ලක් වූ බොහෝ දෙනෙක් ලිංගික හිංසන කම්පන සින්ඩරෝමයමය හෙවත් Rape trauma syndrome හේතුවෙන් මානසිකව පීඩාවට පත් විය හැක. එම නිසා වෘත්තීමය මනෝ වෛද්‍යවරයකු වෙතට යාමට වින්දිත පාර්ශ්වයන් අභිප්‍රේරණය කළ යුතුය.
📚 Book Highlights:
Title: Mandasmitha by Nu perera
මන්දස්මිත (Mandasmitha)
Author: Nuu Perera
Language: Sinhala
Genre: Sinhala Novel
✨ Perfect for readers of Sinhala novels, lovers of Sri Lankan literature, and anyone seeking a novel that explores timeless human emotions through a modern lens.
👉 Order your copy online today and add this remarkable Sinhala book to your personal collection.


