Imashi Online Book Store - Worldwide Delivery
මොනර පෙතන් ( Monara Pethan )
Original price was: රු750.00.රු600.00Current price is: රු600.00.
මොනර පෙතන් ( Monara Pethan ) By Renuka Thennakoon
මොනර පෙතන් – රේණුකා තෙන්නකෝන්
තේ ගස් උඩ පිනි රිදී පාටට දිලිසෙනවා. පුංචි කහපට සමනල්ලු තේ ගස් හෙලවිලා ඇතිවන බාධාවලට අමනාපෙන් ඈතට පියාඹනවා. තේ මල්වල සුවඳට ආස හින්දා වහලා ඉන්න ඇති.
රංචු එකතුවෙලා පියඹලා ඈත සමනල කන්දේ සිරිපා කරුණාකරන්න යන හින්දා දැන් මම සමනල්ලු පස්සේ පන්නන්නේ නෑ.
” අත්තම්මෙ මේ සමනල්ලුත් යන්නේ සිරිපාදේ වඳින්නද ? ”
හැම සමනලයෙක්ම අන්තිමට යන්න එතෙන්ට තමා…”
” හෑ… ලොකු මැණිකේ එතකොට ඔය ඇබින්දං තටුවලින් එච්චර දුරක් පියෑඹීහැද්ද…?
පින්චිගේ කට බාගෙට ඇරිලා.
තමන්ගේ හිත තමා කෝකටත් අධිෂ්ඨානේ ඒක නං උඹටයි මටයි උනත් සිරිපාදේ කරුණාකරන්ට පුළුවන්.. ”
අත්තම්මා සමග ළමා කාලය ගත කරන කුඩා දරියකට ලැබෙන චිත්ත වේගීය සහයෝගය, ප්‍රඥාව, අත්දැකීම්, වටිනාකම්, සම්ප්‍රදායන් සහ සංස්කෘතික දැනුම මෙන්ම ඉදිරි ජීවිතයේ අඩිතාලම සකස් කර ගැනීමට ඉවසීම, කරුණාව සහ ඔරොත්තු දීමේ හැකියාව ඇතුළු වෙනත් ජීවන කුසලතාද ඉගෙනීමට ලැබූ භාග්‍යවත් අවස්ථාවන් මොනර පෙතන් ඔබ වෙත ගෙන එයි.
📚 Book Highlights:
Title: Monara Pethan by Renuka Thennakoon
මොනර පෙතන් ( Monara Pethan )
Author: Renuka Thennakoon
Language: Sinhala
Genre: Sinhala Novel
✨ Perfect for readers of Sinhala novels, lovers of Sri Lankan literature, and anyone seeking a novel that explores timeless human emotions through a modern lens.
👉 Order your copy online today and add this remarkable Sinhala book to your personal collection.


