Imashi Online Book Store - Worldwide Delivery
පසුවට තොට සහ තවත් චීන කතන්දර ( Pasuwata Thoata )
Original price was: රු950.00.රු760.00Current price is: රු760.00.
පසුවට තොට සහ තවත් චීන කතන්දර ( Pasuwata Thoata ) By Arundi Jayasekara
පසුවට තොට සහ තවත් චීන කතන්දර
පරිවර්තනය – අරුන්දි ජයසේකර
මේ පොත යෙන් වෙන් චිං කියන ප්‍රකට චීන ළමා කතා රචකයාගේ කතන්දර එකතුවක්. මායා කතා, සත්තු ගැන, ගස් වැල් ගැන කතන්දර මේ කතා එකතුවට ඇතුළත්.
අහංකාර අලස බළල් පැටව් තුන්දෙනාට මුලදී මීයෙක්වත් අඳුනාගන්න බැරි වුණත් ඒගොල්ලන්ගේ අම්මාගේ මග පෙන්වීම යටතේ වෙහෙස නොබලා වැඩ කරන දක්ෂ දරුවන් වෙනවා. ටෑන් සීයෝ සි සෙල්ලමට ලැදි පොත පතේ වැඩට අකමැති හැම වැඩක්ම පසුවට කල් දාන්න හුරුවෙලා හිටපු පිරිමි ළමයෙක්. පාඩම් වැඩත් විවේකයත් කළමනාකරණය කර ගන්න ඔහු ඉගෙන ගත්තෙ ඔහුගේ වැරදීම් තුළින්මයි. කඩිසර මී මැස්සා ගැනත් ගස් වැල් වෙනුවෙන් පස් බුරුල් කරන ගැඩවිලා ගැනත් කියන කතාව ජීව ලෝකයේ අපූර්වත්වය ළමා පාඨකයන් හමුවට ගෙනෙනවා.
කුතුහලය ඇද ගන්නා අයුරින් ඉදිරිපත් කෙරෙන මේ කතන්දර දරුවන්ට ඵලදායී අධ්‍යාපනයක් ලබා දෙනවා. පොතේ චිත්‍රකරණය බෙහෙවින්ම ප්‍රශස්තයි.
📚 Book Highlights:
Title: Pasuwata Thota by Arundi Jayasekara
පසුවට තොට සහ තවත් චීන කතන්දර
( Pasuwata Thoata )
Translation Author: Arundi Jayasekara
Language: Sinhala
Genre: Translation Children’s books
✨ Perfect for readers For those who love translated children’s books, this will be a brand new journey.
👉 Order your copy online today and add this remarkable Sinhala book to your personal collection.



