Imashi Online Book Store - Worldwide Delivery
13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පිහිටුවන ලද පළාත් සභා
Original price was: රු2,000.00.රු1,600.00Current price is: රු1,600.00.
13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පිහිටුවන ලද පළාත් සභා ( Provincial Councils established by the 13th Amendment to the Constitution.) by Tilakaratne Kandanarachchi
13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පිහිටුවන ලද පළාත් සභා
2015 වර්ෂයේ අග භාගයේ දී උතුරු මැද පළාත් සභාවෙහි ප්‍රධාන ලේකම් ධුරයට මා පත්කරනු ලැබීය. එම තනතුර හොබවන කාලසීමාව තුළදී සිවිල් හා වැන්දඹු අනත් දරු විශ්‍රාම වැටුප්, ප්‍රජා මණ්ඩල අත්පොත හා ජනතා හිතවාදී රාජ සේවය යන ග්‍රන්ථ ලියා තැබීමට අවස්ථාව සැලසුණි. එමෙන්ම එම වකවානුව තුළදී “පළාත් සභා” පිළිබඳ මෙම ග්‍රන්ථය ලිවීමේ මූලික කටයුතු ආරම්භ විය.
📚 Book Highlights:
Title: Provincial Councils established by the 13th Amendment to the Constitution.
by Dr. Tilakaratne Kandanarachchi
13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පිහිටුවන ලද පළාත් සභා ( Provincial Councils established by the 13th Amendment to the Constitution.)
Author: Dr. Tilakaratne Kandanarachchi
Language: Sinhala
Genre: Political Science and Public Administration
Price : 2000
✨ Perfect for readers of political science and public administration, enthusiasts of governance and policy, and anyone interested in insightful analyses of political structures, local government, and constitutional developments.
👉 Order your copy online today and add this remarkable Sinhala book to your personal collection.


