විසේකාරියන්ගේ සංගමය The Girl’s Club Rhian Tracey

Original price was: රු1,000.00.Current price is: රු800.00.

විසේකාරියන්ගේ සංගමය – චතුපමා අබේවික්‍රම The Girl’s Club Rhian Tracey by Chathupama Abeywikrama

Guaranteed Safe Checkout

විසේකාරියන්ගේ සංගමය – චතුපමා අබේවික්‍රම The Girl’s Club Rhian Tracey

අපි හැමෝම හොඳින් හිටියා මේ වෙනකන්. බියා ජෝර්ජ් එක සතුටින් හිටියා. මං හිතුවා මේරි ඩැනී එක්ක සතුටින් ඇති කියල. මීනයි මායිත් හොඳින් හිටියා.රහසින් බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් ප්‍රාර්ථනා කර කර වුණත් දැන් මේ වෙලා තියෙන දේවල් එක්ක මං දන්නෑ මොනවයින් මොනවා වෙයිද කියල. හෙට අපේ රෙකෝඩින් එක, ඒකෙදිත් මොනවා වෙයිද මන්දා. පළවෙනි පාරට මට හිතුනා අපේ ගෙදර කුරුළු ජෝඩුව එක්ක කාලෙ ගත කරන එක ඔය ගැන කල්පනා කරනවට වඩා පොඩි සහනයක් කියලා. මට ඇහෙනවා ඒ දෙන්නා පල්ලෙහා හිනාවෙන සද්දේ. මගේ යාලුවන්ට තියෙන සංකීර්ණ ප්‍රශ්න එක්ක බලද්දී මේ දෙන්නගෙ ප්‍රශ්න මොනවද කියලා හිතෙනවා දැන් නං.

📚 Book Highlights:

Title: The Girl’s Club Rhian Tracey wisekariyange sangamaya

Author: Chathupama Abeywikrama

Language: Sinhala

Genre: Novel

Price : 1000
Discount Price : 800

✨ Perfect for readers of Sinhala novels, lovers of Sri Lankan literature, and anyone seeking a novel that explores timeless human emotions through a modern lens.

👉 Order your copy online today and add this remarkable Sinhala book to your personal collection.