විචිත්‍ර උඩරට සංගීතය

Original price was: රු850.00.Current price is: රු680.00.

Guaranteed Safe Checkout

මහවෙල තැන්නේ බණ්ඩාර විරචිත විචිත්‍ර උඩරට සංගීතය – ප්‍රනීත් අභයසුන්දර

උඩරට සංගීතය නමින් දන්නා ලද සිංහල සංගීතය පිළිබඳව ඉංග්‍රීසි බසින් ලියැවුණු පළමුවැනි විස්තරාත්මක ලේඛනය වශයෙන් හැඳින්විය හැකි මහවිල තැන්නේ බණ්ඩාරගේ ලිපියෙහි සිංහල පරිවර්තනයයි මේ. එදා සිංහල සංගීතය පිරිහී පැවැති සැටිත් සම්මිශ්‍රණය වෙමින් පැවතිය සැටිත් විදහා දක්වන මෙම කෘතිය ශාස්ත්‍රීය අගයෙන්ද උසස් මට්ටමක පවතී.

ඉංග්‍රීසි ලිපියේ පූර්ණ පරිවර්තනයක් සහිතව මෙම පොත සකස් කොට ඇත්තේ සමහර පාඨවලට ලියන ලද ඉංග්‍රීසි ලිපියේ පූර්ණ පරිවර්තනයක් සහිතව මෙම පොත ටිප්පණිවලින්ද යුතුව ය. සංස්කෘතිය හා සංගීත මානවවංශ විද්‍යාව හදාරන ආධුනිකයන්ට මේ බෙහෙවින් ප්‍රයෝජනවත් වන්නකි.

📚 Book Highlights:

Title: Vichitra Udarata Sangeethaya (Unique Kandyan Music) composed by Mahawela Thenne Bandara.

Author: Praneeth Abeysundara

Language: Sinhala

Genre: Traditional Sri Lankan Kandyan Folk / Ritual Music

Price : 850
Discount Price : 680

✨ Perfect for students of music and ethnomusicology, enthusiasts of rhythm and performance, and anyone interested in thoughtful explorations of musical traditions, cultural expressions, and the evolution of sound.

👉 Order your copy online today and add this remarkable Sinhala book to your personal collection.

You may also like…