මලකි දුවේ නුඹ (Malaki Duwe Numba)

Original price was: රු850.00.Current price is: රු680.00.

47 in stock

Guaranteed Safe Checkout

මට වැඩිහිටියෙක් විදිහට කිසි දවසක දරුවෙක්ගේ ජීවිතයකට ඇතුළු වෙන්න ඉඩක් ලැබුණේ නැහැ. නමුත් මගේ වාසනාවට මට දරුවෙක් ළං වෙනවා.

ඒ දරුවගෙන් මම දකිනවා ළමා ජීවිතයේ විචිත්‍රත්වය, සුන්දරත්වය, අව්‍යාජත්වය, ඒ ඔක්කොටම වඩා අහිංසකකම.
ඉතිං මටත් නොදැනීම මම ඒ ලෝකය වැලඳගන්නවා.
දරුවෙක් ගැන හිතන්න, බලාගන්න, පරිස්සම් කරගන්න, ආස දේවල් කියලා දෙන්න, කරලා දෙන්න.

ඒ හැමදේටම වඩා දරුවෙක්ට වැඩියෙන්ම
ඕන අවධානය වගේම….
දරුවෙක්ට තියන ලොකුම බය මං අඳුන ගත්තා. ඒ තමයි තමන්ට ළංවෙච්ච කෙනෙක් ඈත් වෙයි කියන බය.

පුංචි හිතකට දැනෙන ඒ සාංකාවේ තරම මං හිතන්නෑ වැඩිහිටි අපිට තේරුම්ගන්න පුළුවන් කියලා.

📚 Book Highlights:

Title: Malaki Duwe Numba by Vindana Ariyawansa

මලකි දුවේ නුඹ (Malaki Duwe Numba)

Author: Vindana Ariyawansa

Language: Sinhala

Genre: Sinhala Novel

✨ Perfect for readers of Sinhala novels, lovers of Sri Lankan literature, and anyone seeking a novel that explores timeless human emotions through a modern lens.

👉 Order your copy online today and add this remarkable Sinhala book to your personal collection.